Saturday, April 12, 2014

තනිකම

උරුම වී නැත මා ලැබීමට ඔබගේ ආදරය 
කරුම වී ඇත මේ තනිකම ජීවිතය පුරාවට
වැලපුනෙමි මා සලා කදුලැල්  නිරන්තර 
ආදරයේ මතකයෙන් ඔබ දුන් මොහොතකට පෙර 


No comments:

Post a Comment